සුදු සීයාගේ කොටුව
“සුදු සීයාගේ කොටුව” යනු සීයා සහ පුංචි දරුවෙකු එක්ව ගෙවතු වගාවේ නිරත වන ආකාරය වටා ගෙතුණු සුන්දර ළමා කතාවකි. වර්ණවත් චිත්ර සහ සරල සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර ඇති නිසා දරුවන්ට ඉතා පහසුවෙන් රසවිඳිය හැකිය.
ගෙවතු වගාව, පරිසරයට ආදරය කිරීම, වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ වැඩිහිටියන්ගෙන් ඉගෙනගැනීම වැනි වටිනා පාඩම් දරුවන්ට හඳුන්වා දෙන මෙම පොත, පෙර පාසල් සහ ප්රාථමික වයසේ දරුවන් සඳහා කදිම තේරීමකි.



Reviews
There are no reviews yet.